Be part of Our Group: Observe Malinda: …
source
Tags: aiai art generatorai sinhalaartificial intelligenceartificial intelligence newsartificial intelligence news 2023chat gpt sinhalaChatGPTlatest news about robotics technologylatest robotslatest robots 2023machine learningmalinda alahakoonrobot newsrobotics newsrobotics news 2023robotics technologies llcrobotics technologysinhalatech tracktech track showtech trackerstechtracktechtrackshowඇතතටමකගදජබනතනසවනන
ඇත්තටම ජොබ් නැති වෙනවා website කරන අයගේ, advertising revenue naththatama nathi wela yai .ඇත්තටම මිනිස්සුන්ට web site එකක් use කරන්න ඕනේ වෙන්නේ නෑ විස්තර හොයාගන්න.☺️
අනික් කාරණය තමයි , ai use කරලා basic knowledge ekak thiyena ona kenekta keti kalekin expert kenek wenna puluwan .
Matath dart dana thibbe basic knowledge ekak, masekin wage loku project ekak karana mattamata improve una ai use karalama.
ඒ කියන්නේ අනාගතය තුළ දැනුම පුළුල් වෙනවා එක පුද්ගලයෙක් ට හම්බෙන custermers ලා ගාන අඩු වෙනවා.
Self study lesiyenma karala ona දැනුම් පද්ධතියක expert kenek wenna puluwa ඉතා සුළු මුදලකට. Gpt4 plugins use karama A de හොඳටම තේරෙනවා.
Adath supiriyak❤❤
O/L කරල A/L වලට එන ළමයිව තමන්ගෙ Subject එකට ගන්න ගුරුවරුන්ගෙ ප්‍රධාන topic එකන්වෙලා තියෙන්නෙ AI ,ඉස්සරහට AI නිසා
Bio නම් -Artificial Doctors ලා බිහිවෙයි
Maths නම්- artificial Engineers ලා බිහිවෙයි
Commerse නම්- Artificial Accounten ලා බිහිවෙයි
හොඳම විහිලුව
Art stream නම් Artificial සාහිත්‍යකාරයෝ බිහිවෙයි කියන එක..
සමාජයක් දිහාදැකල නැති ඕන කෙනෙක් කියන දෙයක් දෙවනි මොලෙන් හිතන්න තරම් thinking එකක් නැති ඒ ළමයි අවසානෙට AI නිසා නෙවෙ, AI ගැන ගුරුවරු ඒ ළමයිව අන්දපු නිසා ලමයි අසරන වෙන දවසක් එයි.
Tech stream එකට එන්න..
නො එසේනම් AL නොකර මේ වගේ AI course එකක් Follow කරන්න වගෙ කලු කඩ අද්යපන ආයතන කරලියට ඇවිත් තියෙන්නෙ..
මලින්ද ayya ගෙ මේ social service එකට මගෙ හදපිරි මෙව්ව එක ❤;
මම මුකුත්ම නොදැනගෙන හිටියෙ midjerney ගැන හැබැයි Youtube එකෙන්ම වීඩියෝ බලලා ඉගෙන ගෙන දැන් මට තනියම මගේ 4to එඩිට් කරන්න පුලුවන්,මම කලින් කෙනෙක්ට දීලා 4to හදාගත්තෙ සල්ලි වලට,ඒත් දැන් ඒ කෙනාට වඩා හොදට මට 4to edit කරගන්න පුලුවන් yt එකෙන්ම ඉගෙනගෙන Ai tools ගැන….ඇත්තටම හිතුවොත් මම වෙනදට මට 4to editing බැරි නිසා කෙනෙක්ට දීලා හදාගත්ත නිසා එයාට අතට මුදලක් ආව වගේම මම දැන් Ai තියෙන නිසා සහ Yt එකෙන් වීඩියෝ බලල ඉගෙනගත්ත නිසා මට දැන් ඒ මුදල වියදමක් නෑ.ඒ කියන්නෙ ඒ කෙනාට අතට මුදල් එන ක්‍රමයක් නැතිවෙලා ගිහින්…??? ඉතින් ඒ කියන්නෙ සමහර ජොබ් වලට අනාගතයෙදි පාරක් වදින්නෙ නැත්ද..මොකද Yt එකේම ඔලුව තියාගෙන ඉන්න ඉගෙන ගන්න ආසාව තියෙන කෙනෙක්ට Ai හරහා ඉස්සරහට කාගෙවත් උදව් නැතුව දෙයක් කරගන්න පුලුවන් වෙයි.මම දන්නෑ මට දැනුන විදියට කිව්වෙ.
අයියේ,ඔයයි මංජු අයියයි පොඩ් එකකදී කිව්වා නෙද " global warming " ගැන දෙයක් ග්‍රේටා තන්බර්ග් වත් සම්බන්ධ කරන්.ඒක වැඩිපුර කිව්වේ නෑ වෙන පොඩ් එකකට දාගන්නවා කිව්වා.😅ඒක ගැන පොඩ්ඩක් කතාකරමුකො✌️✌️
අයියේ ඔයාට software පිලිබදව ඉගෙන ගන්න උපකාර වුන පොත් මොනවද ?
❤
ශ්‍රී ලංකාවේ කෝච්චි පදවන්න AI වලට පුළුවන් වෙයි ද
අයියෙ ඔයාගෙ background eke color eka ටිකක් dark colour ekak දැම්මනම් හොද නැද්ද මොකද ගොඩක් අය අය මම දන්න විදයට ඔයාගෙ වීඩියෝ බලන්නෙ වැඩ ඇරිලා ඇවිත් රෑට (රෑට බලද්දි ඇසට අමාරුයි background eka)ඒක නිසා රෑටත් හොඳ ඇසට ප්‍රිය පාටක් background එකට දැම්මනම් හොද නැද්ද
because of AI tools, , you can do two or more instead of one job
Can you do a video about woke and woke culture with an sri lankan and global aspect.
I really need to know about it. But I still cannot understand that.
අයියෙ A/L මැත්ස් කරාම Ai job එකකට තියෙන වැදගත් කම පැහැදිලි කරල දෙන්නකො
👍
😍
බැංකු වල job අඩු වෙයි නේද
❤
Spoken English ඉගෙනගන්න
අපේ පැත්තෙ ඇවිත් යන්න
Tech Track Architecture වගේ Replaced වෙයිද ❤
මලින්ද අයියා,
අලුතින් නව නිර්මාණයක් හදපු කෙනෙක්ට එතෙනින් ඉස්සරහට ආයොජකයෙකුට ඉදිරිපත් කරලා market එකට දාන තැන දක්වා කරන්න ඕන දේවල් ගැන detail එක්ක video කරන්න පුළුවන්ද(live එකක්හරි), ලංකාවේ නව නිර්මාණ කරන අය ගොඩක් ඉන්නවා එත් එතනින් එහාට පාරක් දන්නේ නැ යන්න,ඔයාගේ කලින් live එකක ඒ ගැන කියනවා නමුත් details මදි,
ඒ වගේම මේ ai වලට බය වෙලා ඉන්නේ මට පෙන විදිහට නම් තාමත් මේ industry එකේ active වැඩ කරන අය නෙවෙයි ඒකට පිට ඉන්න ,industry එකට එන්න බලාගෙන ඉන්න අය.industry එකෙ ඉන්න අය නම් ai වලින් උදව් අරගෙන වැඩ කරනවා ,ඒක නිකම් වතුරට බහින්නෙ නැතුව පිනන්ට බැ කියනවා වගේ…
E nisa thama AL walata ICT karanna one
නැති වෙයි.😂😹🤣
මලින්ද අයියා,තමන්ගෙම innovation එකක් හදලා එකට ආයොඡකයෝ හොයාගන්නෙ කොහොමද ,market එකට දාන්නේ කොහොමද කියලා කියන්නකෝ ??????
Please reply…me video ekt adala nm nathuwa athi hby. ( Adsense approval eka hmbuna gmnma site eke thiyen articles walta facebook add ghuwoth eka adsense account ekt prashnyk weida.? )
Thank you ❤️
Hello aiye,mata oyawa contact karaganna widihak nadda?
අයියේ success paradox සම්බන්ධව veritasium කරපු වීඩියෝ එක පැහැදිලි කරන්න පුලුවන්ද . ඒ සම්භාවිතාව වැඩි කරගන්නේ කොහොමද වගේ මගේ ඉංග්‍රීසි දැනුම අඩු නිසා මට සමහර තැන් අපහැදිලි …
Promt Engineering godakma wadagath wei issarahata..
🔴🔴🔴 ඌට මොලේ තියෙනව කියල පෙන්නගන්න පුදුම ගේමක් දෙන්නෙ 🤣🤣🤣
සර් අපිට මේකේ විස්තර දෙන්න පුලුවන්ද සහ මේකෙ ප්‍රයෝජන වාසි අවාසි කියලා දෙන්න සහා ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද විස්තර ගැන කියන
Oceangate ekata mokada une aththatama..eka gana video ekak karanna aiye
Ayya! Can u make a video about missing submarine and explain the difference about the explosion and the implosion
❤
මිනිස්සුන්ට ජීවිත අවදානම් තියන රැකියා වලට වගෙ AI වලින් විසදුම් හොයාගන්න පුළුවන් නම් ගොඩාක් වටිනව නේද?👀
mobile photography valata sony xperia 5 hodaida
Aiye aluth video ekak wath danne neddo
Ai එකකට කොච්චර දුරට හිතන්න පුලුවන්ද
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
Ariea 51 එක ගැන අලුත් video එකක් දෙන්න අලුත් තොරතුරු එක්ක
1971 india pakistan අර්බුදය ගැන video එකක් ඕන
අයියව contact කරගන්නෙ කොහොමද? yt chnnl එක ගැන අහගන්න දෙයක් තියෙනවා… 😊
Ai robo kenek magin job field ekata balapamak wenne nadda??Medicine feild eka example ekak widihata gathoth..doctor kenek subject knowledge ekai clinical knowledge ekai Ai robo kenkta dunnoth logically hithala beheth denna puluvn ne..ethkota human doctor kenekta wada accuracy eka wadi neda?
❤