In a few earlier movies, I used to be speaking concerning the development of Synthetic intelligence, Synthetic intelligence, neural networks …
source
Tags: aiartificial intelligenceartificial intelligence newsartificial intelligence news 2023latest news about robotics technologylatest robotslatest robots 2023learningMachinemachine learningNeural Networksrobot newsrobotics newsrobotics news 2023robotics technologies llcrobotics technologyTeachable Machineworks
Vega aluth thorathuru gana video ekak karannako.plz
පට්ටම අයියා
නවනිර්මාණ, නව සොයාගැනීම් ගැන කතා කරද්දි ඔය කෘත්රිම බුද්ධිය සෑහෙන්න පහලින් නේද තියෙන්නෙ?
https://youtu.be/eXbt2c6392c
අක්කෙක්ට ආදරේ කියන්න ගිය ඩයල් එකක්
මේවට දීල තියෙන දත්ත වලින් වැඩකල හැකි තියෙන හොදම විසදුම් ඉදිරිපත් කල හැකි විශාල දත්ත ගබඩා කල හැකි වගේ හැකියාවන් ටිකක් තමයි තියෙන්නෙ..මිනිස් මොලයකට කරන්න පුලුවන් දේවල් වලින් සෑහෙන ප්රමාණයක් මේ යන්ත්ර වලට කරන්න අමාරුයි..මිනිස් මොලයට සමහර වෙලාවට වරදිනව හැබැයි යන්ත්රවලට වරදින්නෙ නැහැ..හොදම හේතුව තමයි මිනිස් මොලයේ සිතුවිලි හටගන්නව..ඒ නිසා ඒකාග්රතාවය හරියට තියෙන්නෙ නැහැ ඒත් යන්ත්රයකට කවදාවත් සිතුවිලි කියන එක එන්නෙ නැහැ..මේ නිසා යන්ත්රයක් අතිනිවැරදිව පිලිතුරු ලබා දෙනව ක්රියාකරනව අඩුම තරමෙ තිරිසන් සතෙකුට තියෙන සිතුවිලි වලින් මාත්රයක් වත් යන්ත්රයකට හටගන්නෙ නැහැ…සත්ව ශරීරයක වරකට ඇතිවෙන ක්රියාකාරකම් වලින් බොහොම සුළු ප්රමාණයයි යන්ත්රයක සිදුවෙන්නෙ…කොයිතරම් කෘතිම බුද්ධියකට වුනත් මම ඔයාට ආදෙරයි කියන වචන ටික කියවගන්න පුළුවන් හැගීම් කිහිපයකින් විතරයි..හිතල බලන්න මනුස්සයෙකුට ඒ වචන ටික එක එක විදියට කොයිතරම් හැගීම් ප්රමාණයක් එන විදියට කියාගන්න පුළුවන්ද කියල…සීමාවක් නැහැ… ඒ නිසා මොන මට්ටමේ කෘත්රිම බුද්ධියක් වුනත් මිනිස් මොලයේ හැකියාවට සමාන තියා ලගින් වත් යන්නෙ නැහැ..මේ කෘත්රිම බුද්ධිය මිනිස් වර්ගයාගේ අසම සම දියුණුවට පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි ඉතාම වැදගත්ම දේ..ස්තුතියි මේ වැදගත් වීඩියෝ එකට
Good
supiri broo !!
Good channel 👍
studio ekak සෑදීම මාස 2 kata kalin illuwe thama nane
Ela ☺️☺️
oyage videos niyamai. well organized. adu kaalayakadi wadi deyak kiyawanawa time waste nokara .thanks!
විඩියො එක සුපිරි අයියෙ. 👍👍👍
පලවෙනි කොමන්ට් එක. මේ විදියට financial market එක ඇනලයිස් කරන්න පුලුවන් විදියට මෙක හදන්න බැයිද?
මෙටා ට්රෙඩෙර් ප්ලට්ෆොර්ම් එකේ පැටෙන්ස් වගෙ එවා හදුනගන්න පුලුවන් විදියට හදන්න පුලුවන් වෙන සොෆ්ට්වෙයා මොකුත් නැද්ද?
Video eka hodi namuth kawamadakawath minis molaya pardana yanthra nipada viya nhaka mokada Oya kruthima buddiyath nirmanaya Kara thibenne minis molayen minissunge sithime hakiyawa oyita wada diyunuy
Perfect
maru aiye softwear gana vidio ekak karannako
hada
Maru
ලංකාවෙ ගන්න තියෙන ගෙදර පාවිච්චියට සුදුසු 3 in 1 wifi ink tank printer එක මොකක්ද කියල video එකක් කරන්න පුලුවන්ද.
මම කැමතියි sponsor kenek wenna.ඒත් මට මම ඉන්න තැන online bank, card use karanna බෑ.ඒකට විසඳුමක් තියෙනවද?
machine learning igenagana hnda site 1k dena plwanda aiya? Mulasita saralawa yana tharamata hndai
Niyami👈👈👈
image processing gena vedio ekak karala meka kara nam hoadi malinda aiya.
ehema nathi unoth kenekta prashnayak enna puluvan iphone x eke face rocognition eki mekei venava mokkda kiyala neda.
meka gena video serious ekak genna beri veida.
aiye meka project ekakta use krnna puluwnda
Nice
👍
Kruthima buddiya thamange vargaya thaman visinma nirmanayakaran minisa egollanta tharjanayak kiyala hithuvoth mokada venne???
aiye me video eke punchi aulak thiyenawa. aththatama artificial neural network ekakata ape mole neural network eka wage siya dahas gunayak wegen learn karanna ba. mokada aththatama dan thiyena neural networks wala hyper parameter tuning api manually krnna one. eth ape mole thiyena neural network eke hyper parameter tuning kiyana eka automatically wenawa. aththtama e level eka thama apita archive krganna bari nisa thamai apita thamath minis molayak virtualy hadanna bari. me comment eka damme danumata witharai. oya karan wade supiri. jaya!
i watch videos every morning
superb
Tb
2:02 ඒ තැඹිලි පාට නෙමෙයිනෙ.
1:22 බීටා කියන්නේ මොකක්ද අයියෙ?
❤😇👏
මමත් AI bot කෙනෙක් හදන ගමන් ඉන්නෙ sir, python වලින්
❤️ 🔥
Your videos still valid
❤❤❤❤❤❤❤